tag:blogger.com,1999:blog-8519426739690259773.post4452345876095633211..comments2024-02-24T15:21:16.932-08:00Comments on අයිස්මෝල හන්දියේ අතුලයා: අයිස්මෝල හන්දියේ අතුලයාhttp://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-8519426739690259773.post-34888967577226401932022-07-02T13:58:18.219-07:002022-07-02T13:58:18.219-07:00මගේ බ්ලොගය ඔබගේ කොලමේ පෙල ගැස්වූවාට තුති.🙏🙏
ඔබ ස...මගේ බ්ලොගය ඔබගේ කොලමේ පෙල ගැස්වූවාට තුති.🙏🙏<br />ඔබ සැමගේම බ්ලොගයන් මා ලියනා තීරුවෙ පලකිරිම ඉතාමත් සන්තෝසයෙන් කල හැක,<br />ප්රශ්ණය නම් එසේ කරන්නෙ කෙසේදැයි මගේ නොදන්නා කමය.ඔබට හැකි නම් එය කරන්නේ කෙසේදැයි පහදා දෙන්න.<br />මම දන්නේ සිතට එනදෑ ඇන්ඩ්රොයිඩයේ කෙටීමට පමණිඅයිස්මෝල හන්දියේ අතුලයාhttps://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-17046707715408772252022-07-02T13:46:57.121-07:002022-07-02T13:46:57.121-07:00නැත නමුත් මේ දිනවල ලියන්නට සිත දෙන්නේ නැත.පිටරටක ...නැත නමුත් මේ දිනවල ලියන්නට සිත දෙන්නේ නැත.පිටරටක ජීවත් වුවත් අපේ මිනිසුන් විඳිනා දුක ගැන නිතරම සිතමි මට ඒ ගැන කිසිවක් කරකියා ගත නොහැකි නිසා දුක් වෙමිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-16176385579309230702022-06-04T22:00:38.199-07:002022-06-04T22:00:38.199-07:00මෙතෙක් අපගේ සින්ඩියේ දුහුනන් මැවුම් සඳහා වෙන්කොට ත...මෙතෙක් අපගේ සින්ඩියේ දුහුනන් මැවුම් සඳහා වෙන්කොට තිබෙන "එන්න මගේ ප්රිය මිතුරෝ" කොලමේ පෙල ගස්වා තිබුනු ඔබගේ බ්ලොගය; ප්රවීණයන්ගේනිර්මාණ සඳහා වෙන් කොට ඇති "බ්ලොග් සඟරා" කොලමට යොමුකොට ඇති බව දන්වන්නේ හදපිරි සතුටිනි! අපගේ සින්ඩිය සඳහා ඔබගේ බ්ලොගය තුල ඉඩක් වෙන් කොට ප්රචාරනයක් ලබා දෙන්නේ නම් එය ඉතා අගේ කොට සලකන්නෙමු!sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-27833099028516071122022-05-31T05:29:43.211-07:002022-05-31T05:29:43.211-07:00සුබ පැතුම් !සුබ පැතුම් !Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-26547589907413778232022-05-30T08:59:01.503-07:002022-05-30T08:59:01.503-07:00පැන්ෂන් ගියා කියලා බ්ලොගයට පැන්ෂන් දෙන්නෙ නෑ නේද?පැන්ෂන් ගියා කියලා බ්ලොගයට පැන්ෂන් දෙන්නෙ නෑ නේද?Litseekerhttps://www.blogger.com/profile/14831465021402450486noreply@blogger.com