tag:blogger.com,1999:blog-8519426739690259773.post7479510408134119451..comments2024-02-24T15:21:16.932-08:00Comments on අයිස්මෝල හන්දියේ අතුලයා: අයිස්මෝල හන්දියේ අතුලයාhttp://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-8519426739690259773.post-17077412533953526932023-09-06T16:52:48.881-07:002023-09-06T16:52:48.881-07:00අතුල මේ දවස්වල් කොහෙද? 79/80 මහින්දෙ බජාර් එක මේ ස...අතුල මේ දවස්වල් කොහෙද? 79/80 මහින්දෙ බජාර් එක මේ සෙනසුරාදා ගෙට් එකක් දානවා දන්නවාද? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-76702844990710441702022-09-07T15:44:18.275-07:002022-09-07T15:44:18.275-07:00🤗👌🤗👌නවීන් සංදීප කුමාරhttps://www.blogger.com/profile/15871845294477080500noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-19976140139721966312022-09-07T03:50:27.085-07:002022-09-07T03:50:27.085-07:00ක්වින්ටස් මහත්තය හැට ගනන්වල ඉඳල අනූ ගනන් දක්වා හිට...ක්වින්ටස් මහත්තය හැට ගනන්වල ඉඳල අනූ ගනන් දක්වා හිටිය.ගිනිගේ මහත්තය ආවෙ පහු කාලෙක.අසූ ගනන්වල වෙන්ටැ මයෙ හිතේ.ඩී ඇන් පෙරේරා මහත්තයත් ක්වින්ටස් මහත්තය වගේ ගාල්ලෙම තමයි හිටියෙ,ගාලු කොටුව ඇතුලෙ මහජන බැංකුවට අල්ලපු වත්තෙඅයිස්මෝල හන්දියේ අතුලයාhttps://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-87448169539764336752022-09-07T02:01:54.724-07:002022-09-07T02:01:54.724-07:00කොළොම්පුරයා ගාලු කොටු බැම්මේ අයිනේ නාව්ක පුහුනුව ල...කොළොම්පුරයා ගාලු කොටු බැම්මේ අයිනේ නාව්ක පුහුනුව ලැබූ කාලේ දන්නේ දොස්තර මහත්තුරු දෙන්නයි. එක්කෙනෙක් ගිනිගේ දොස්තර මහත්තයා අනික් එක්කෙනා කොටුවේ ආමි කෑම්ප් එක ගාව තිබුන ලංකා නර්සින් හොම් එකේ පෙරේරා දොස්තර මහත්තයා. එයාගේ අකුරු සෙනරත්<br /> පරණවිතාන මහත්තයාට වත් කියවාගන්න බෑ. කෙසේ වෙතත් කොළොම්පුරයාගේ ගාලු අතීතයේ මතක සටහන් එක්ක ඔය වටිනා ජීවක මහතාට දීර්ඝායුෂ පතමි.කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.com