tag:blogger.com,1999:blog-8519426739690259773.post7625740117277437495..comments2024-02-24T15:21:16.932-08:00Comments on අයිස්මෝල හන්දියේ අතුලයා: ජුබිලි කණුවඅයිස්මෝල හන්දියේ අතුලයාhttp://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comBlogger14125tag:blogger.com,1999:blog-8519426739690259773.post-66958198026463316792021-11-30T18:56:31.843-08:002021-11-30T18:56:31.843-08:00බොරු පම්පෝරියට තැන තියෙනා රටක
පුදුමෙකි මෙහෙව් ලිය...බොරු පම්පෝරියට තැන තියෙනා රටක
පුදුමෙකි මෙහෙව් ලියවිල්ලක් දකින එක
අනේ, අපේ පාලකයොත් මේව දැක
ඉගෙන ගන්නෙ නැති එක ගැන තමයි දුක! නිදිගෙ පංච තන්තරේhttps://www.blogger.com/profile/14541163881865428654noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-7753759086945810082021-11-29T04:10:47.822-08:002021-11-29T04:10:47.822-08:00ඔබතුමා කලින් වතාවකත් මගේ ලියවිල්ලක් පහලින් මේ ගැන ...ඔබතුමා කලින් වතාවකත් මගේ ලියවිල්ලක් පහලින් මේ ගැන සඳහන් කර තිබුනා මතකය.
අම්මාපල් කියන්න බ්ලෝග් ගැන මගේ ඇති දැනුම ඉතාමත් අල්පය.මේ බ්ලොගයත් හදා දුන්නේ මුහුණු පොතෙන් දැන හඳුනාගත් සොයුරෙකි.මට කල හැක්කේ මගේ මතකයෙන් බිඳක් ඇන්ඩ්රොයිඩයේ අකුරු වලින් කොටා පබ්ලිෂ් කිරීම පමනකි.බ්ලොග් ප්‍රචලිත කිරීමට බ්ලොග් ගැන ඇති මගේ නොදැනුවත් කම බාධාවක් විය හැක.අයිස්මෝල හන්දියේ අතුලයාhttps://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-20234118727889116312021-11-28T05:01:43.829-08:002021-11-28T05:01:43.829-08:00මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ...මෙරට තුල බ්ලොග් යළි ජනප්‍රිය කිරීමේ අරමුණින් අප කණ්ඩායම සැකසූ මෙම සින්ඩිය; දැනට අවකාශයේ පවතින වඩාත්ම පුළුල් සින්ඩිය බවට පත්ව ඇති බව පවසන්නේ නිහතමාණී ආඩම්බරයෙන් යුතුවය!
දැනට බ්ලොග් දහසකට අධික සංඛ්‍යාවකට පිවිසිය හැකි එකම සින්ඩි දොරටුව වන්නේ අපගේ සින්ඩියයි.
ඔබගේ බ්ලොගයද එහි පලකොට ඇති බව අප සතුටින් ඔනට දැනුම් දෙන්නෙමු.
මෙරට පාඨකයින් අතර බ්ලොග් ප්‍රචලිත කිරීම සඳහා සින්ඩියකින් කලහැකි, කලයුතු කාර්යභාරය පිළිබඳව ඔබගේ අදහස් අප ගෞරවයෙන් අපේක්ෂා කරණ්නෙමු!
එසේම අපගේ සින්ඩියේ සිදුවිය යුතු කිසියම් වෙනසක් නවතාවයක් වෙතොත් ඒ පිළිබඳව අපව දැනුවත් කරණ්නේනම් ඒ පිළිබඳවාප ඔබට අනේක වාරයක් ස්තූති වන්ත වන්නෙමු.
sandhakadapahanahttps://www.blogger.com/profile/06879359297558265952noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-43977353672567156262021-11-26T01:43:32.619-08:002021-11-26T01:43:32.619-08:00ඇලෙක්සැන්ඩර්ට පොඩිකාලේ ඉඳලම නිදාගන්න දීලා තියෙන්නේ...ඇලෙක්සැන්ඩර්ට පොඩිකාලේ ඉඳලම නිදාගන්න දීලා තියෙන්නේ කුඩා ගල් කැට අතුරපු ඇඳක් ලු. ඇඟ හැදෙන්න.රසික සූරියආරච්චි - Rasika Suriyaarachchihttps://www.blogger.com/profile/13647251949209234274noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-72098007916074904632021-11-22T22:40:30.391-08:002021-11-22T22:40:30.391-08:00හෙහ්, හෙහ් අර මීයො බයකරන්න ඉන්න එවරෙඩි පූසා නියමයි...හෙහ්, හෙහ් අර මීයො බයකරන්න ඉන්න එවරෙඩි පූසා නියමයි.

රතුපාට සිමෙන්ති පොලව, ෆ්‍රෙන්ච් ඉස්ටැයිල් ජනේල ගෙනෙන්නෙ නොස්ටැල්ජියාවක්. ඔය බිත්තියෙ තියන පාට පවා, එක්තරා යුගයක ට්‍රේඩ්මාක් එකක්. ඉස්සර පිට බිත්තිවලට අපි ගෑවෙ "සමර" කියල ජාතියක්. හැබෑටම පිංතූරෙ වටිනවා තමා.🤔ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-47555808940696179502021-11-22T05:11:04.652-08:002021-11-22T05:11:04.652-08:00ක්‍රීඩකයන් විතරක් නෙවි අසංග
ගාල්ලෙ ඉඳල පාර්ලිමේන්ත...ක්‍රීඩකයන් විතරක් නෙවි අසංග
ගාල්ලෙ ඉඳල පාර්ලිමේන්තුවට කෝච්චියෙ එන
හිටපු අගමැතිලත් හිටිය ඒකාලෙ ...අයිස්මෝල හන්දියේ අතුලයාhttps://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-3238877699361035652021-11-22T05:09:33.285-08:002021-11-22T05:09:33.285-08:00ජීවිතේ සුන්දරයි නේ ...ජීවිතේ සුන්දරයි නේ ...අයිස්මෝල හන්දියේ අතුලයාhttps://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-34817087911139533112021-11-22T05:08:52.676-08:002021-11-22T05:08:52.676-08:00එහෙමයි ...
https://www.espncricinfo.com/series/pr...එහෙමයි ...

https://www.espncricinfo.com/series/prudential-world-cup-1983-60832/new-zealand-vs-sri-lanka-18th-match-65081/full-scorecardඅයිස්මෝල හන්දියේ අතුලයාhttps://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-13409504896307503782021-11-22T05:06:32.517-08:002021-11-22T05:06:32.517-08:00ස්තූතියි ටොමියා,දුකත් සොඳුරු කාලයක් තමයි ඒ ...ස්තූතියි ටොමියා,දුකත් සොඳුරු කාලයක් තමයි ඒ ...අයිස්මෝල හන්දියේ අතුලයාhttps://www.blogger.com/profile/16266197424634490232noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-6484633226165257822021-11-21T09:54:27.087-08:002021-11-21T09:54:27.087-08:00මරුමරුඉයන්https://www.blogger.com/profile/11882088915914113453noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-21142425659475968182021-11-20T16:04:46.235-08:002021-11-20T16:04:46.235-08:00බස් වල යන බිම නිදියන නව පරපුරේ ක්‍රිඩකයෙක් දැක්කොත...බස් වල යන බිම නිදියන නව පරපුරේ ක්‍රිඩකයෙක් දැක්කොත් අටපට්ටමට කියන්න හොදේ....
කොළොම්පුරේ (අසංග රණසිංහ ආරච්චි)https://www.blogger.com/profile/09208473070215737807noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-4554795383029145792021-11-20T00:24:14.664-08:002021-11-20T00:24:14.664-08:00කතාවේ හැටියටම කෝටි ගානක් වටිනා පින්තුරයක්.කතාවේ හැටියටම කෝටි ගානක් වටිනා පින්තුරයක්.Maheshhttps://www.blogger.com/profile/09964854989074919104noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-87599305157436010642021-11-19T07:38:05.736-08:002021-11-19T07:38:05.736-08:00+++++++++++
නිව්සීලන්ඩ් මැච් එකක් දිනුවනෙ. +++++++++++
නිව්සීලන්ඩ් මැච් එකක් දිනුවනෙ. Pra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-8519426739690259773.post-70477715826684070952021-11-19T06:58:18.689-08:002021-11-19T06:58:18.689-08:00නියමයි. සොඳුරු මතකයක්. පිංතූරෙන් කතාව තවත් වර්ණවත්...නියමයි. සොඳුරු මතකයක්. පිංතූරෙන් කතාව තවත් වර්ණවත් වෙනවා.🙏👌😊ටොමියාhttps://www.blogger.com/profile/12698552928617553366noreply@blogger.com