කියවූ තරම්

23,200

Saturday, April 11, 2020

තුන්මසත් එනෝ ...


සදාදර මනෝ

නොකියාම යනෝ

බක්මහද එනෝ 

තුන්මහක් යනෝ

අවුරුදුත් එනෝ

මතකයන් පිරෙනෝ 

පාළුවක් දැනෙනෝ

කඳුළුබිඳු ගලනෝ ...

බණක් කියවෙනෝ

දන්පිඬක් පිළිගැනෙනෝ

රත්තරන් මනෝ

නිවන්සුව පතනෝ ...

*****

3 comments:

  1. කුළුඳුලට දමපු කුළුඳුල් කොමෙන්ටුවට කෝ පිළිතුරු?

    ReplyDelete
  2. සමාවෙයං මලේ
    මං තාමත් මේවට කෝඩුයි බං
    ෆෝමැට් වෙනකං ඇබින්දක් සමාවෙයං

    ReplyDelete